ශ්‍රී ලාංකීය ආර්ථිකය මුලුමනින්ම පාහේ රදා පවතිනුයේ විදේශීය විනිමය මත වීම , දේශීය නිශ්පාදනවලට අනුග්‍රහය නොදක්වන , හැකි උපරිමයෙන් දේශීය සම්පත් කොල්ලකමින්, ශ්‍රී ලාංකීකයින් සුරාකන දේශපාලනිකයන්ගේ වරදක් බව සත්‍යයකි . නමුත් මේ සියල්ලට වගකිවයුතු වන්නේ අපිම නොවේද?. පිටරටින් හැකි පමණ නොවිදිනා දුක් විද උපයනා දනයෙන් , වටිනාකමින් 100% කින් වැඩි මිලක් ගෙවමින් ගේදොර , යානවාහන මිලට ගන්නා විට, හොර තක්කඩී දේශපාලනිකයන්ගේ සාක්කු අපේ දහඩිය කදුලෙන් පුරවන බව මදකටවත් සිතුවාද, එකිනෙකා පරයමින් කැපී පෙනෙන්නට තනනා අපි සියල්ලෝම ලාංකීය පන්ති පරතරයට , දේශපාලනික කූට හූරාකෑම් වලට උඩගෙඩි දෙද්දී, අපේම රටේ අපි සුලු ජාතිකයන් බවට පත්වී හමාරය . බෝම්බ පිපුරිනි, අපේම ජීවිත අහිමිවිනි. අපේම වුන් අදටත් රෝහලේ ය. එදා දෙවිවරුන් යැයි කියූ රනවිරුවන් අද අයිතීන් ඉල්ලමින් මහපාරේය. රජයක් කියා අටවා ගත් අම්බලමේ කාලකණ්ණි රොත්තක් රජවෙන්නට මරාගනිද්දී එදා වේල හොයාගන්නට අපි දුක් විදින්නෙමු.
අපි මෙලෙස දුක් විදිය යුතුද?
මේ උරුම කරුමයද?
මොනවා කරන්නද?
පිටරට පිහිට තව කොච්චර කාලයකටද?
රනිල් නාකි හිවලෙකි, මහින්ද කපටි නරියෙකි,
ගෝටාභය , සජිත් එන්නේ රටට කරන්නැයි හිතනවාද?
පිටරට වල ඇත්තන්ට රටට ඒම පැත්තකට දමා රටට කබුරන්නට වී ඇත.
අපේ ගහකොළ කපද්දී, මිනිසුන් මැරෙද්දී, මිනිසුන් හිගමනට වැටෙද්දී , රට නයට සින්න්වෙද්දී, බුරු ගොන් අපි තවමත් බලාඉදින්නෙමු.
මේ නැතිවෙන්නේ අපේ දරුවන්ගේ අනන්‍යතාවය, ඔවුන්ගේ අයිතිය බව දැන දැනත් අහක බලාඉමු, රටක් නැත්වෙනකම්.
එද දමිල යන් ඔවුන්ගේ අයිතිය ට මරාගෙන මැරුනේ ආත්මගෞරවයටය. අද මුස්ලිමුන්ට ඇත්තේ ආත්මගෞරවයක් නොව ම්ලේච්ඡ තන්හාවකි. එය දමනය කිරීම ලේසිපාසුයි කියා හිතන අපි සින්හල බෞද්ධ මෝඩයන් ය.
කොටින් ම කියතොත් මරාගෙන මැරෙන්න ට බැරිවුන්ට රට ගොඩගන්නට බැරිය.



































